සියළු වෛද්‍ය සංගම්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුලු සියලුදෙනාගේ මතයන් පිළිනොගෙන, ජනාධිපතිවරයා කටයුතු කරන්නේ, ඔහුට වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන තොරතුරු මත බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා. The leader of Janatha Vimukthi Peramuna, Anura Kumara Disanayake says, that the president carries out his work with not accepting the information of applicable sources including heads of health divisions and all medical associations, but believing other sources.
Sri Lanka NewsSinhala NewsSri Lanka Politics
0 Comments