මාරාන්තික නොවන මාරාන්තික ලෙඩේ ගැස්ට්‍රයිටිස් | A few facts about the deadly disease called gastritis

මාරාන්තික නොවන මාරාන්තික ලෙඩේ ගැස්ට්‍රයිටිස් | A few facts about the deadly disease called gastritis

ආයුබෝවන් ඔයාලා හැමෝටම.
අදත් ග්‍රහණය යූ ටියුබ් නාළිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා.

අද විඩියෝවෙහි අන්තර්ගතය _ ගෑස්ටික් කියන අපි වැඩිය ගනන් නොගන්න නමුත් අති භයානක රෝගය ගැන තමයි යාලුවනේ මම අද මේ විඩියෝ එකෙන් කියන්න යන්නේ. මේ විඩියෝ එකේ අන්තර්ගතය තමයි යලුවනේ මේ රෝගය හැදෙන්නේ කොහොමද,මොනවා නිසාද,මේ රෝගය හරියටම මේකද කියලා අපිට දැනගන්න පුලුවන් ලක්ෂණ,මේ රෝගයේ පොදු ලක්ෂණ වගේම මේ ලෙඩේදි කන්න හොද නැති කෑම වර්ග වගේම කෑමට වඩාත්ම සුදුසු ආහාර වර්ගත් ඔයාලට මේ විඩියෝ එකෙන් බලාගන්නත් පුලුවන්. ඒ වගේම තමයි යාලුවනේ මේ ලෙඩේ සුව කරගන්න ගෙදර ඉදන්ම ඔයාලට කරන්න පුලුවන් අත් බෙහෙත් ටිකකුත් මේ විඩියෝ එකේ අන්තර්ගත වන නිසා ලාවට (සුළුවට) හෝ හිසේ කැක්කුමක්,බඩේ කැක්කුමක් හෝ අජීර්ණයක් හරි ඔයාලටත් තියේනම් අනිවාර්‍යෙන්ම මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න කියලත් ආදරෙන් මතක් කරනවා.

Content in today's video _ Gastric or peptic ulcer: I'm going to tell you about the most dangerous disease in this video today. The content of this video is that you guys can find out how, what causes this disease, exactly what this disease is, the common symptoms of this disease as well as the foods that are not good to eat in this disease as well as the most suitable foods that you can watch in this video. Also, this video contains some home remedies that you can do to cure this disease.

විඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ අනිවාර්‍යෙන්ම අපිට කියන්න. ඒ වගේම මේ විඩියෝ එකේ වැදගත් තැන් මතක තියාගන්න.තවත් අයට මේ ගැන කියලා දෙන්න.ඔයාලා හොයන විඩියෝ තියේනම් අපිට කියන්න. හැමදාම සතුටින් ඉන්න. තවත් දවසක අලුත් තොරතුරක් අරන් ග්‍රහණය Grahanaya අපි ඔයාලා ලගටම එන්නම්. ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්.


DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.

----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.grahanayahotline@gmail.com

We will solve your issue within few hours

Music - https://www.bensound.com/

#Grahanaya
#ලෙඩරෝග
#ගැස්ට්‍රයිටිස්

Grahanayaග්‍රහණයතොරතුරු

Post a Comment

0 Comments